About

 Courierlk ගැන කෙටියෙන්


මෙම වෙබ් අඩවිය මගින් ශ්‍රී ලංකාවේ ඇති කුරියර් ඇගයීමට ඔබට හැකියාව ලැබෙන අතර  එමගින් ඔන්ලයින් ව්‍යාපාර ක්ශේත්‍රයට පිවිසෙන හෝ නව කුරියර් සේවාවක් සොයමින් සිටින අයට අදහසක් ගත හැකිය,


තවද ඔබ වෙත ලැබෙන ව්යාජ ඇණවුම් පිළිබඳව මෙහි යාවත්කාලින කිරීමෙන්,අනෙක් අයටද ඔවුන්ගේ ඇණවුම් පිළිබඳව සොයා බැලීමක් සහිතව යැවිය හැකි අතර එමගින් ඔබගේ වටිනා කාලය සහ මුදල් ඉතිරි කරගැනීමට හැකියාව ලැබේ.


සමාජ මාද්‍ය ඔස්සේ කුරියර් ආයතනයන් පිළිබඳ විමසූ විට එම කුරියර් ආයතනයන්හි සේවක පිරිසම පැමිණ එම ආයතනයේ ගුණ ගායනා කරන අතර සැබෑ තත්වය දැනගැනීමට ඇති හැකියාව සීමිතය.මෙම ක්‍රමය මගින් ඔවුන්ට එසේ කිරීමට නොහැකි අතර මාසයකට වරක් කුරියර් සේවාවන් ඇගයීම් මත වාර්ථාවක් ඔබට මෙම අඩවියෙන්ම බලාගැනීමට හැකියාව ඇත


තවත් මෙම අඩවියට එකතු කිරීමට දෙයක් ඇත්නම් කරුණාකර ඊමේල් මගින් හෝ Whatsapp මගින් අපව දැනුවත් කරන්න.ස්තූතියි